2026 මාර්තු 20 සිකුරාදා, 23:53
නවතම පුවත්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ, වෛද්‍යවරුන්ට නිසි ආරක්‍ෂාවක් නොමැති බැවිනි.
වැඩ වර්ජනයේ නිරත වෛද්‍යවරුන් පවසන්නේ මීට දින 3කට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ තිබී හිස් උණ්ඩ කොපු කිහිපයක් ද හමුවී ඇති බැවින් වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවයි.
ඒ අනුව තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් අද උදෑසන වැඩ වර්ජනයක් ආරම්භ කළේය.
කෙසේවෙතත් ඒ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවට පත් වුණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories