2026 මාර්තු 29 ඉරිදා, 15:33
නවතම පුවත්

අනුරගේ පාලනයට වසරක් සපිරේ

ශ්‍රී ලංකාවේ 09වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වී අදට (සැප්තැම්බර් 21) වසරක් සම්පූර්ණ වේ. ජාතික ජන බලවේගයේ නායකයා ලෙස ඔහු පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය.

ඔහු ජනාධිපතිවරණයේදී ඡන්ද 5,634,915ක් ලබාගෙන ජයග්‍රහණය තහවුරු කරගත් අතර, ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 2024 සැප්තැම්බර් 23 වැනිදා ය. ඔහු 2021 දෙසැම්බර් 20 වැනිදා ජාතික ජන බලවේගයේ නායකත්වයට පත් විය.

පසුගිය වසරක කාලය තුළ රටේ ආර්ථිකය සැලකිය යුතු ලෙස ස්ථාවර වී ඇති බව රජය පෙන්වා දෙයි. රජය ප්‍රකාශ කරන පරිදි, පළමු මාස හය තුළ පමණක් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3221ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එමඟින් ආදායම්-වියදම් පරතරය අඩු කිරීමට හැකි වී තිබේ.

මීට අමතරව, සංචාරක ආදායම, විදේශ ආයෝජන, විදේශ විනිමය, අපනයන සහ රේගු ආදායම් වැනි ක්ෂේත්‍රවලද සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණු බව රජය සඳහන් කරයි. රාජ්‍ය ව්‍යාපාර ශක්තිමත් කිරීමට සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමටද පියවර ගෙන ඇත.

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ජාතික ඒකාබද්ධතාව සහ සංහිඳියාව ඇති කිරීම සඳහාද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. මෙම වැඩසටහන් තුළින් ජනතාව අතර සමගිය වර්ධනය කිරීමට උත්සාහ දරා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories