2026 මාර්තු 21 සෙනසුරාදා, 00:49
නවතම පුවත්

අම්බලන්ගොඩ ඝාතනය: සැකකරුවන් 6ක් අත්අඩංගුවට

ඝාතනයට යොදාගත් පිස්තෝලයක් සහ රිවෝල්වරයක් හික්කඩුවෙන් හමුවේ

අම්බලන්ගොඩ නගරයේ ව්‍යාපාරික ස්ථානයක කළමනාකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු (02) පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සිව්දෙනා (04) ගාල්ල අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් මත හික්කඩුව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන පිස්තෝලයක් සහ රිවෝල්වරයක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම වෙඩි තැබීම පසුගිය දෙසැම්බර් 22 වන දින සිදුවූ අතර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කළමනාකරුට වෙඩි තබා පළා ගොස් තිබුණි. වෙඩි වැදීමෙන් කළමනාකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.

පොලිස් පරීක්ෂණවලට අනුව මෙම වෙඩි තැබීම ප්‍රතිවිරුද්ධ අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවට සැක කෙරේ. ඝාතනයට ලක්වූ කළමනාකරු ද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඝාතනයට සෘජුවම සම්බන්ධ වූවන් ද නැතහොත් එයට ආධාර අනුබල දුන් පිරිසක් ද යන්න පිළිබඳව ගාල්ල අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories