2026 මාර්තු 21 සෙනසුරාදා, 00:01
නවතම පුවත්

උසස් පෙළ ඉතිරි විෂයයන් 2026 ජනවාරි මුලදී

රටේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් 2026 ජනවාරි මස මුල දී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා අද (දෙසැම්බර් 02) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

අනතුරු ඇඟවීම් සහනිවේදන නිකුත් කරමින් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගමනාගමන පද්ධතියේ බිඳවැටීම්, සන්නිවේදන අපහසුතා සහ විදුලිය බිඳවැටීම් වැනි ආපදාවන්ට ලක් නොවූ පළාත් සහ දිස්ත්‍රික්කවල පාසල් දෙසැම්බර් 16 වැනි දින ආරම්භ කරන බවයි.

ආපදාවන්ට ලක් වූ අනෙකුත් පාසල් ආරම්භ කිරීම පිළිබඳව පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් අදාළ නිලධාරීන් හා සම්බන්ධ වෙමින් ඉදිරියේ දී හැකි ඉක්මනින් තීරණ ගන්නා බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තීය අධ්‍යාපන ආයතන දෙසැම්බර් මස 08 වැනි දින ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම, ප්‍රායෝගික අපහසුකම් ඇති කිසියම් උසස් අධ්‍යාපන ආයතනයක් වේ නම්, අදාළ ආයතනයේ ප්‍රධානියාට ආරම්භ කරන දිනය පිළිබඳ තීරණ කිරීමට බලය පැවරෙන බව ද අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දුන්නේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories