2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:32
නවතම පුවත්

AERO BASH – 2024 අගෝස්තු 26 ආරම්භ වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුර විසින් සංවිධානය කරන ගුවන් හමුදා “AERO BASH – 2024 අධ්‍යාපනික හා තාක්‍ෂණික වෙළෙඳ ප්‍රදර්ශනය මෙම මස 26 වැනිදා දක්වා චීන වරාය විද්‍යාපීඨ කඳවුරේදී පැවැත්වේ.

ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම ප්‍රදර්ශනයේදී ගුවන් හමුදාව විසින් නැගෙනහිර පළාතේ ප්‍රථම වතාවට “ටැන්ඩම් ජම්පින්” ත්‍රාසජනක ක්‍රීඩාව සිදු කිරීමට නියමිතය.

හදිසි මුදා ගැනීම්, සුනඛ සංදර්ශන, ගිනි නිවීමේ නිදර්ශනාත්මක සංදර්ශන ආදී විශේෂාංග රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විත වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories