2026 මාර්තු 25 බදාදා, 07:11
නවතම පුවත්

මහේස්ත්‍රාත්වරුන් පත් කිරීමේ සුදුසුකම් සංශෝධනය කරයි

අධිකරණ සේවයේ දෙවන පංතියේ පළමු ශ්‍රේණියේ මහේස්ත්‍රාත් තනතුර සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) තීරණය කර තිබේ.

මීට පෙර අදාළ තනතුර සඳහා නීතිඥවරයෙකු ලෙස වසර 4කට නොඅඩු කාලයක් සේවය කර තිබීම සුදුසුකමක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අතර, නව සංශෝධන යටතේ එම සේවා කාලය වසර 3ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.

සංශෝධිත සුදුසුකම් හතර (4):

  1. ක්‍රියාකාරී නීතිඥ සේවය: වසර 3කට නොඅඩු කාලයක් ක්‍රියාකාරී වෘත්තියේ යෙදී සිටින හෝ යෙදී සිටි නීතිඥවරයෙකු වීම.
  2. නීති පර්යේෂණ නිලධාරී සේවය: නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දී වසර 3කට නොඅඩු සේවා කාලයක් ඇති, ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, නීති පර්යේෂණ නිලධරයෙකු ලෙස සේවය කර ඇති නීතිඥවරයෙකු වීම.
  3. රාජ්‍ය ආයතන නීති නිලධාරී සේවය: යම් අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් රජයේ ආයතනයක වසර 3කට නොඅඩු කාලයක් නීති නිලධාරියෙකු ලෙස සේවය කර ඇති සහ එම කාලය තුළ නිරතුරුවම අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයෙකු වීම.
  4. පුද්ගලික අංශයේ නීති නිලධාරී සේවය: යම් සමාගමක, බැංකුවක හෝ ආයතනයක නීති නිලධාරියෙකු ලෙස වසර 3කට නොඅඩු කාලයක් සේවය කර ඇති සහ එම කාලය තුළ නිරතුරුවම අධිකරණය ඉදිරියේ පෙනී සිටි නීතිඥවරයෙකු වීම.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories