2026 මාර්තු 29 ඉරිදා, 18:36
නවතම පුවත්

ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ දරුණු රිය අනතුරුවලින් කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙම මාරක අනතුරු අක්මීමන, සේරුනුවර, කිලිනොච්චිය සහ වාරියපොල යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 86.6 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෝටර් රථයක් ආරක්ෂක වැටෙහි ගැටී පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් වත්තල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත. අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු සහ තවත් කාන්තාවක කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ අතර සේරුනුවර, නිලපොල ප්‍රදේශයේදී කැබ් රථයක් යතුරුපැදියක ගැටීමෙන් 31 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කිලිනොච්චිය – මුලතිව් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් පාලනය කරගත නොහැකිව ලොරි රථයක ගැටීමෙන් 49 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු මියගොස් තිබේ. මීට අමතරව වාරියපොල, මාරගස්ගොල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories