2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:08
නවතම පුවත්

ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වෙයි

ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 81 වන වියේ පසු වූ අතර, අද (13) උදෑසන ඔහුගේ අභාවය සිදුව ඇති බව වාර්තා වේ.

දශක ගණනාවක් පුරා මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලුණු ඒ මහතා, විශේෂයෙන්ම මෙරට ආරක්ෂක ක්ෂේත්‍රය පිළිබඳව සිදු කළ විශ්ලේෂණාත්මක වාර්තාකරණය හේතුවෙන් දෙස් විදෙස් පැසසුමට ලක් විය. ශ්‍රී ලංකාවේ පැවති යුද සමයේදී ආරක්ෂක තොරතුරු සහ යුද වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහු ඉටු කළ සුවිශේෂී කාර්යභාරය මෙරට මාධ්‍ය ඉතිහාසය තුළ නොමැකෙන සටහනක් තබා ඇත.

ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයකම මෙරට වාර්තාකරු ලෙස ද කටයුතු කර ඇති අතාස් මහතා, සිය නිර්භීත මාධ්‍ය භාවිතය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන කිහිපයකින්ම පිදුම් ලබා ඇත. ඔහුගේ අභාවය මෙරට මාධ්‍ය කලාවට විශාල පාඩුවක් වන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පිළිබඳ තොරතුරු ඉදිරියේදී පවුලේ ඥාතීන් විසින් නිවේදනය කිරීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories