2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:28
නවතම පුවත්

ලෝක ටෙස්ට් කිරුළ වෙනුවෙන් දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකා අද පිටියට

ලෝක ටෙස්ට් ශුරතා අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු ද සමගින් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් පිටියට පිවිසීමට නියමිතය.

මීට පෙර ශ්‍රී ලංකාව සහභාගිවූ ටෙස්ට් තරග තුනම ජයගත් ඩර්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි දෙරට අතර තරග දෙකකින් යුත් පළමු ටෙස්ට් තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 1ට ආරම්භ වේ.

ඉන්දියාව සහ ඕස්ට්‍රෙිලියාවට පසුව ලෝක ටෙස්ට් ශුරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩා⁣යම 03 වැනි ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකාව එහි 05 වැනි ස්ථානයේ පසුවන්නේ නවසීලන්තයට පිටු පසින් සිටිමින්ය.

කෙසේවෙතත්, දකුණු අප්‍රිකාව සමග අද ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ජයගැනීමට හැකි වුවහොත්, ශ්‍රී ලංකා කණ්ඩා⁣යමට ලෝක ටෙස්ට් ශුරතා අවසන් තරග බලාපොරොත්තු සඵල කරගැනීමේ අවස්ථාව උදාවෙයි.

2019 වසරේදි කුසල් ජනිත් පෙරේරාගේ ඓතිහාසික ඉනිම හේතුවෙන් දකුණු අප්‍රිකාව ඔවුන්ගේ මව්බිමේදී ටෙස්ට් තරගාවලියක දී පරාජය කළ එකම ආසියාතික කණ්ඩායම බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බවට පත්විය.

එම තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩා⁣යමේ ක්‍රිඩකයින් 07 දෙනකුම මෙවර දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියට එක්ව තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories