2026 මාර්තු 27 සිකුරාදා, 17:43
නවතම පුවත්

ඊශ්‍රායල අගමැතිට වරෙන්තු

නෙදර්ලන්තයේ හේග් හි පිහිටි අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, එරට හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ හමාස් සංවිධානයේ හිටපු නායකයකු වන මොහොමඩ් ඩයබ් ඊබ්‍රාහිම් අල්-මස්රි (මොහමඩ් ඩීෆ්) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.

වරෙන්තු මගින් ඊශ්‍රායලයේ නෙතන්යාහුට සහ ගැලන්ට්ට “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ” චෝදනා එල්ල කරයි.

අන්තර්ජාතික අපරාධ අධිකරණය කියාසිටින්නේ නිලධාරීන් දෙදෙනා දැනුවත්ව ගාසා තීරයේ සිවිල් ජනතාවට ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෑ අහිමි කළ බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බවයි.

ඊශ්‍රායලය ජූලි මාසයේදී මරාදැමූ බව කියන හමාස් සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන ඩීෆ්ට එරෙහි වරෙන්තුව “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ” සම්බන්ධයෙන් නිකුත් කර ඇත.

එය ඊශ්‍රායල ජාතිකයන් 1,139ක් ඝාතනය කෙරුණු ඔක්තෝබර් 7 ප්‍රහාරයන් සහ ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කෙරුණු රොකට් ප්‍රහාරවලට අදාළව බව පැවැසේ.

ඊශ්‍රායලයේ විපක්ෂ නායක Yair Lapid සහ හිටපු ආරක්ෂක අමාත්‍ය Avigdor Lieberman ඇතුළු ප්‍රමුඛ පෙළේ ඊශ්‍රායල නිලධාරීන් කිහිපදෙනකු ඊශ්‍රායල නායකයන්ට එරෙහි වරෙන්තු හෙළාදැක තිබේ.

එය අසාධාරණ බව සහ එමගින් නිරූපණය කෙරෙන්නේ අන්තර්ජාතික ප්‍රජාවගේ දෙබිඩි පිළිවෙත බව ද ඔවුහු පවසති.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories