2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:01
නවතම පුවත්

පොලිස් ඇමති වැඩ භාරගනියි

ශ්‍රී ලංකා පොලීසියේ බඳවා ගැනීම් ක්‍රමවේදය විදිමත් කර පොලීසියට අවශ්‍ය පිරිස් බලය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අද (19) වැඩ භාරගැනීමෙන් අනතුරුව ඒ මහතා ඒ බව පැවසීය.

විශේෂයෙන්ම පොලිස් සේවයේ පහළ ශ්‍රේණිවල නිලධාරීන් මුහුණ දෙන ප්‍රශ්න මෙන්ම මහජනතාව පොලීසියකට ගියවිට මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකරන බව ඒ මහතා පැවසීය.

“නීතිගරුක පොලීසියක්, විනයගරුක පොලීසියක් හදන්න ඕනේ. එහෙම නැතිව සාධාරණ යුක්තිගරුක සමාජයක් හදන්න අමාරුයි. බඳවාගැනීම්වල ගැටලු කිහිපයක් තිබෙනවා. ඒවා සමාලෝචනය කරලා එම බඳවා ගැනීම් විදිමත් කරනවා. පොලීසියට අවශ්‍ය ඒ පිරිස් බලය ලබා ගැනීමට කටයුතු කරනවා. එහෙම නැතිව අපිට මේ අපරාද මර්දනය, මත්කුඩු ජාවාරම, පාතාල කටයුතු මර්දනය කරන්න බැහැ.”

ඔහු තවදුරටත් පැවසුවේ ජනධිපති සහ අමාත්‍ය ආරක්ෂක අංශ වලින් නිදහස් කළ පිරිස ද පොලීසියේ පිරිස් බලය ශක්තිමත් කිරීම සඳහා යොදවන බවයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories