ජාතික ජන බලවේගය
- හරිනි අමරසූරිය -655,289
- චතුරංග අබේසිංහ -127,166
- සුනිල් වටගල -125,700
- ලක්ෂ්මන් නිපුනආරච්චි – 96,273
- අරුණ පනාගොඩ -91,081
- එරංග ගුණසේකර -85,180
- හර්ෂණ නානායක්කාර – 82,275
- කෞෂල්‍යා ආරියරත්න – 80,814
- අසිත නිරෝෂණ -78,990
- මොහොමඩ් රිස්වි සාලි – 73,018
- සුසන්ත දොඩාවත්ත – 65,391
- චන්දන සූරියආරච්චි – 63,387
- සමන්මලී ගුණසිංහ – 59,657
- දේවානන්ද සුරවීර – 54,680
සමගි ජන බලවේගය
- සජිත් ප්‍රේමදාස – 145,611
- හර්ෂ ද සිල්වා – 81,473
- මුජිබර් රහුමාන් – 43,737
- එස්. එම්. මරික්කාර් – 41,482