යුනයිටඩ් බේස්බෝල් විසින් සංවිධානය කරන ඇරබ් ක්ලැසික් බේස්බෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ජය වාර්තා කරමින් සවුදි අරාබියට එරෙහිව සිය පළමු තරග ජය වාර්තා කළේය.
ඩුබායි හී පැවත්වෙන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ සවුදි අරාබියාව අතර තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 15 ක් ලබා ගැනීමට සමත් විය. සවුදි අරාබියාව ලබා ගත්තේ ලකුණු 6 ක් පමණයි.
කණ්ඩායම් නවයක් තරග වඳින මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අයත්වන්නේ බි කාණ්ඩයට වන අතර එහි සිටින කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවට ප්‍රබලම අභියෝගය එල්ල වි ඇත්තේ පලස්තීන කණ්ඩායමෙන් වන අතර ඔවුන් නේපාලයට එරෙහි තරගය ලකුණු 17- 2 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ඒ අනුව මූලික තරගවලදී බී කාණ්ඩයේ මුල් තැන පළමු දිනය නිමාවේ ලකුණු ලබා ගැනීම අනුව පලස්තීනයට හිමිවි