2026 මාර්තු 20 සිකුරාදා, 08:06
නවතම පුවත්

තෙල් මිල අඩුකරන්න බැරිවෙන්න අපි ගිවිසුම් ගැහුවෙ නෑ – කංචන විජේසේකර

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලකරණය වෙනත් තරඟකරුවන් හෝ ක්‍රියාකරුවන්ගේ මිල නියම කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ඇමැති කංචන විජේසේකර පවසයි.

ඛනිජ තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් කංචන විජේසේකර පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාව යනු තවත් ක්‍රියාකරුවකු මිස කර්මාන්තයේ නියාමකයා නොවන බවයි.

පසුගිය ආණ්ඩුව සෙසු ඛනිජ තෙල් බෙදා හරින්නන් සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් නිසා ජනතාවට සහන ලබා දීම ගැටලුවක් වී ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඊයේ ප්‍රකාශ කර තිබිණි.

හිටපු ඇමැති කංචන විජේසේකර පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ පිරිවැය පිළිබිඹු කිරීම සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක කළ අතර ඛනිජ තෙල් සංස්ථාවට ඔවුන්ගේ මාසික මිල සූත්‍රයට අනුව අන් අයගෙන් ස්වාධීනව තීරණ ගැනීම් සිදු කළ හැකි බවයි.

ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකරණය යටතේ පවතින තාක් කල් ඔවුන්ගේ පිරිපහදු ලාභ සහ අලාභ මිල සූත්‍රයේ පිළිබිඹු විය යුතු බව ද ඔහු සඳහන් කරයි.

තම අලෙවියෙන් හෝ මිලකරණයෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට පසුගිය රජය වෙනත් කිසිදු ක්‍රියාකරුවකු සමඟ කිසිදු ගිවිසුමකට එළඹුණේ නැති බව පවසන ඔහු රජය විසින් ඉන්ධන සහනාධාරයක් අනුමත කර පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ නම් ඛනිජ තෙල් සංස්ථාවේ ක්‍රියාකරුවන්ට ඇතුළු සෙසු ක්‍රියාකරුවන්ට භාණ්ඩාගාරයෙන් ඕනෑම වන්දියක් ගෙවීමට රජය බැඳී සිටින බව ඔහු සඳහන් කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories