2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:59
නවතම පුවත්

විමර්ශනවලට නොයෙන දේශපාලනඥයන්ට අල්ලස් කොමිසමේන් සිතාසි

දැනට පැවැත්වෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමෙන් වැළකී සිටින දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට කොමිසම සිතාසි නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල යටතේ ඔවුන්ට සිතාසි නිකුත් කිරීමට නියමිතය.

එවැනි සිතාසිවලට පිළිතුරු දීමට අපොහොසත් වන අය සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දී ඔවුන් සම්බන්ධයෙන් අධිකරණය හරහා නැවත සිතාසි ලබා ගැනීමට කොමිසම පියවර ගන්නා බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ.

අධිකරණය හරහා නිකුත් කෙරෙන සිතාසිවලට පවා ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබාගැනීමට කොමිසම බලාපොරොත්තු වන බවද වාර්තා වේ.

තතුදත් ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ තමන්ට එරෙහිව පැමිණිලි ලැබී ඇති බොහෝ දෙනා මෙම පැමිණිලි විමර්ශනය කරන විමර්ශකයන්ට ප්‍රමාණවත් සහායක් ලබා නොදීම හේතුවෙන් මෙම පියවර ගැනීමට කොමිසම තීරණය කර ඇති බවයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ බොහෝ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන අවසන් කිරීමට නොහැකි වීම නිසා නඩු පැවරීම ප්‍රමාද වී තිබේ.

මේ අතර, විමර්ශන අවසන් කර ඇති පැමිණිලි විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් තවමත් නඩු පවරා නොමැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සොයාගෙන ඇත.

අවසන් කර ඇති පරීක්ෂණ සම්බන්ධයෙන් කඩිනමින් නඩු පවරන ලෙස කොමිසම අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ද දැනගන්නට ඇත.

නීත්‍යනුකූල නොවන අයුරින් වත්කම් උපයා ගන්නා ඇතැම් දේශපාලනඥයන් සහ නිලධාරීන් තම සමීපතමයන්ගේ නම්වලින් ඒවා උපයාගෙන ඇති බව ඇතැම් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව එවැනි පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමට ද කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories