2026 මාර්තු 24 අඟහරුවාදා, 16:18
නවතම පුවත්

දේශපාලන හිතවත්කම් මත මින් මතු ඊශ්‍රායල රැකියා නෑ

දේශපාලන හිතවත්කම් මත ඊශ්‍රායලයට රැකියා සඳහා යැවීමේ ක්‍රමවේදය නවත්වා දැමූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි.

සම්මත කාර්ය සාධනය නොමැතිව ඊශ්‍රායල් රැකියා සඳහා පුද්ගලයන් පිටත් කිරීමට ක්‍රියාකළ අය පිළිබඳව පවතින නීතිය තුළ පරීක්ෂණ සිදුවනු ඇති බව සභාපතිවරයා කීවේය.

දේශපාලන මැදිහත් වීම මත කුසලතා නොමැති කණ්ඩායම් ඊශ්‍රායල් රැකියා සඳහා යැවීම හේතුවෙන් අලුතෙන් රැකියා සඳහා පිටත්වන අය සඳහා ඊශ්‍රායල් රජයේ ප්‍රායෝගික පරීක්ෂණවලට මුහුණ දීමට සිදුවී ඇති බව සභාපතිවරයා පැවසීය.

පසුගිය කාලයේ නිසි කාර්ය සාධනයක් නැති අය රැකියාවට යැවීම සිදුකර ඇත්තේ, ඡන්ද ලබාගැනීමේ අරමුණ ඇතිව බවත් සභාපතිවරයා පැවසීය. කුසලතා නොමැති අය තම රටේ රැකියාවට පැමිණීම පාලනය කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති බව හෙතෙම පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories