2026 මාර්තු 25 බදාදා, 21:42
නවතම පුවත්

උදය ගම්මන්පිලට එරෙහි නඩුවේ අලුත්ම තත්ත්වය

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස් රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව බස්නාහිර පළාත් (කොළඹ) මහාධිකරණයේ විභාග වන නඩුව අද (24) කැඳවනු ලැබීය. උදය ගම්මන්පිල ඕස්ට්‍රේලියානු ලංකා හෝල්ඩින්ස් සමාගමේ අනුබද්ධ සමාගමක් වන මෙට්ල් රීසයිකල් කලම්බු ආයතනයේ අතිරේක සාමාන්‍යාධිකාරිවයෙකු ලෙස කටයුතු කරමින්, එම ව්‍යාපාර සමුහයේ ප්‍රධානියා සහ ප්‍රධාන ආයෝජක ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩ්රික් මහතාට මූල්‍ය වංචා සහ අක්‍රමිකතා රැසක් සිදුකර එම සමාගම බංකොලොත් භාවයට පත්කිරීමට කටයුතු කළ අයෙක් බවත්, බ්‍රයන් ෂෙඩ්රික්ට විවිධ ආයෝජන කරන ලෙසට උපදෙස් දෙමින් ඩොලර් ලක්ෂයකට වඩා මුදලක් තවත් කිහිපදෙනෙකු සමග එක්වී වංචා කළ බවටත් චෝදනා කරමින් උදය ගම්මන්පිලට එරෙහිව පවරනු ලැබූ නඩුවේ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ශෙඩික්ගේ ඇටෝනි බලකරු ලෙස පෙනී සිටින්නේ එම සමූහ ව්‍යාපාරයේ ඇන්ස්ටෝ ලංකා ආයතනයේ සාමාන්‍යාධිකාරිව කටයුතු කළ රාජපක්ෂ පතිරගේ ලසිත ඉන්ද්‍රවීර පෙරේරාය.

නඩු විභාගයෙන් අනතුරුව අදහස් දැක්වූ ලසිත පෙරේරා;

“උදය ගම්මන්පිලට විරුද්ධව අද දිනත් අප විසින් කරන ලද පැමිණිල්ල, ඒ කියන්නේ පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන හතරයි දශම එකක් විකිණීම සම්බන්ධයෙන් පැමිණිල්ල අද විභාගයට අරගෙන ලිඛිත දේශන තිබුණා. නැවත එම නඩුව නොවැම්බර් මාසයේ 25 වෙනි දිනට කල් ගියා. මෙම නඩුව දැන් 2016 සිට ක්‍රියාත්මකයි. නීතිපතිතුමා විසින් තමයි මෙම නඩුව ගොනු කරලා තියෙන්නේ. අධි චෝදනා ගොනු කරලා තියෙන්නේ. ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කරගෙන ඔහුට අයිති කොටස් මිලියන හතරයි දශම එකක් විකිණීම සම්බන්ධයෙන්. අපි හිතනවා ගරු අධිකරණයෙන් මේකේ සාධාරණය ඉෂ්ට වෙයි කියලා. මොකද මෙය හිතාමතාම ඔහු ගාව සේවය කරපු දැනට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙක් වන උදය ගම්මන්පිල ව්‍යාජ ලේඛන සකස් කරමින් කරන ලද කූට ගනුදෙනුවක්. ඒ සම්බන්ධයෙන් තමයි මේ නඩුව පවතින්නේ පැවසුවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories