2026 මාර්තු 25 බදාදා, 07:44
නවතම පුවත්

නාමල් සහෝදරයා තමයි පොහොටුවේ ඡන්ද තුන් ලක්ෂයට අඩු කළේ

අපි හදපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද හැටනව ලක්ෂය තුන් ලක්ෂයට අඩු කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සහෝදරයා යැයි මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම ප්‍රකාශ කරයි.

ඒ ඔහු මේ බව ප්‍රකාශ කළේ සර්ව ජනබලය කෑගල්ල දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිකා වික්‍රමසිංහ විසින් කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ හෝටලයක පැවැති එම පක්ෂයේ කෑගල්ල අපේක්ෂකයන් හා ක්‍රියාකාරින් හමුවකදීය.

‘‘ජනාධිපතිවරණයට වෙනම ඉල්ලන්න එපා කියලා අපිත් කිවවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් කිව්වා. ඒත් නාමල් ඇහුවේ නෑ.

අපේ බලාපොරොත්තුව ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරිමයි. ශක්තිමත් විපක්ෂය කියන්නේ සම්ප්‍රදායික දේශපාලනයට අපි යන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව වැටෙන්න හේතුවත් ශක්තිමත් විපක්ෂයක් නොමැතිවීමයි. ශක්තිමත් විපක්ෂය කියන්නේ වැඩියෙන් මන්ත්‍රිවරු ඉන්න විපක්ෂය නොවේ. ඒක ගුණාත්මකභාවයෙන් ශක්තිමත් වෙන්න ඕනෑ.

ඔබතුමලා දැක්ක පසුගිය කාලයේ සජිත් ප්‍රේමදාස මහතා මොකක්ද කළේ කියලා. එතුමාගේ තියෙන ශක්තිමත්භාවය දැක්කා. එතුමා උදේ නැගිටපු ගමන් වරුවක් නහයෙන් අඬනවා, කෙඳිරිගානවා විසඳුමක් නෑ. ආණ්ඩුව කරන හොඳ වැඩෙත් හොඳ නෑ කියනවා නරක වැඩෙත් හොඳ නෑ කියනවා. හැම එකටම කකුලෙන් අදිනවා. ජනතා විමුක්ති පෙරමුණත් ඒ කාලේ හොඳ වැඩකට සහාය දෙන්නේ නෑ. යුද්ධය දිනපු එකටවත් සහාය නෑ. දැන් ඉන්න රජය ජනතා විමුක්ති පෙරමුණ වුනත් කමක් නෑ හොඳ දෙයක් කරනව නම් පැහැදිලිව ඊට සහාය දෙන්න’’ යනුවෙන් ද හෙතෙම කීවේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories