2026 මාර්තු 30 සඳුදා, 13:57
නවතම පුවත්

හේෂා රත්නපුරෙන් දමිතාව ඉවත් කළේ ඇයි?

මැතිවරණයට තරග කිරීම සඳහා තමන්ව යෝජනා කළ පුද්ගලයා ම තමාට එරෙහිව කටයුතු කර ඇති බව රංගන ශිල්පිනි දමිතා අබේරත්න පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, අද (ඔක්. 11) මාධ්‍ය අමතමින් ය.

“හේෂා විතානගේ සහෝදරයා මගෙන් ඉල්ලීමක් කළා. දමිතා අක්කේ ඇයි ඔයා රත්නපුරයෙන් ඉල්ලන්නේ නැත්තේ? මං කිව්වා. මං එහෙම කල්පනා කරලා නෑ කියලා. මම කොහෙන්හරි ඉල්ලනව ද කියලවත් හිතලා තිබුණේ නැහැ. ඔහු මට කිව්වා. නෑ අක්කේ මං ඔයාව මෙහෙන් දාන්නම්, මෙහෙ කාන්තා නියෝජනයක් නැහැ කියලා. එතුමාගේ වචනවලින් කිව්වොත් දැන් තලතා අතුකෝරල මහත්මියත් අයින් වෙලා ඉන්නේ. ඉතින් අක්කා වගේ එක්කෙනෙක් අවොත් අපිට හොඳයි. අපිට යම්කිසි වැඩක් කරන්න පුළුවන් කිව්වා. ඉතින් ඒකට මං විරෝධතාවය දැක්වුයේ නෑ. මං කිව්වා මල්ලි යෝජනා කරනවනම් මං ඉදිරිපත් වෙන්නම් කියලා”

තමාගේ නම රත්නපුර නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බව ත් ඒ හේතුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ත් රංගන ශිල්පීනි දමිතා අබේරත්න සඳහන් කළේ ය.

“අධිකරණ ක්‍රියාමාර්ගයකට මම යනවා. මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පැහැදිලිව ම සිදුවෙලා තියෙනවා”

මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කළේ, රත්නපුර දිස්ත්‍රික්කයට වෙනත් දිස්ත්‍රික්කයකින් ආනයනය කරන අය අවශ්‍ය නොවන බව ය.

“අපි රත්නපුර දිස්‌ත්‍රික් කණ්ඩායමට ජාතික තලයේ අපිට කොච්චර හයියක් දුන්නත් අපි පිටින් මේ දිස්ත්‍රික්කයට ආනයනය කරන අපේක්ෂකයෝ නොදනවා කියලා තීරණය කළා. අපි තීරණය කළා. ඒ නිසා අපි රත්නපුරේ ඉපදුණ රත්නපුර සමග රත්නපුරයේ ජනතාවත් සමග බද්ධ වෙලා ඉන්න කණ්ඩායමක් විදියට තමයි සමගි ජන බලවේගය කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය භාර දුන්නා කියලා”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories