අද (29) සිට පෘථිවිවාසීන්ට නව අභ්‍යවකාශ අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව හිමිවෙයි.
ඒ මීටර 10ක පමණ විශ්කම්භයකින් යුතු කුඩා සඳක් පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසුවී එය වටා තාවකාලිකව කක්ෂගත වීම හේතුවෙනි.