2025 අගෝස්තු 15 සිකුරාදා, 16:07
නවතම පුවත්

බණ්ඩාරනායක ගුණ සැමරුම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 65 වන ගුණානුස්මරණය වෙනුවෙන් එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද උදේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු පක්ෂයේ ඉදිරි පෙළ නායකයින් ඇතුළු ක්‍රියාකාරිකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට පුස්ත උපහාර දැක්විම සිදු කෙරුණ අතර ,

උස්සවයෙන් අනතුරුව තිලංග සුමතිපාල මහතා සහ දයාසිරි ජයසේකර මහතා අදහස් ප්‍රකාශ කළහ.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා අපි දෙන්නේ නෑ සමග ජන සන්ධානයෙන් තමයි නාම යෝජනා දෙන්නේ
සමගි ජන සන්ධානයෙන් තමයි අපි මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ
වාහන පෙන්න පෙන්න බොරු සංදර්ශන දානවා මේ වාහන ජනතාව හිතන්නේ දේශපාලඥයෝ පැදපු ඒවා කියලා නෑ මේවා රාජ්‍ය නිලධාරීන් පාවිච්චි කරපු වාහන
මේව වැරදි විදිහට විකුනලා තියෙනවා නං ආයෙ පාවිච්චි කරගන්නේ නැතුව විකුණන්න වෙන්දේසි දාන්න කියලා මම ඉල්ලනවා
සජිත් ප්‍රේමදාස අගමැති කරන්න අපි සහය දෙනවා “

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories