2025 අගෝස්තු 15 සිකුරාදා, 21:59
නවතම පුවත්

සහල් අපනයනය අත්හිටවීමට පියවර

ලෝකයේ විශාලතම සහල් අපනයනකරු වන ඉන්දියාව දේශීය වෙළෙඳපොළේ සහල් මිල ගණන් පහත හෙලීමේ අරමුණින් සහල් අපනයනය අත්හිටවීමට පියවර ගනු ලැබීය.

එහෙත් ඔවුන් වඩා උසස් ගණයේ සහල් වර්ගයක් ලෙස සැලකෙන බාස්මතී සහ අපනයනයට එම තහනම ක්‍රියාත්මක කළේ නැත.

කෙසේ නමුත් බාස්මතී මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 950ක අවම අපනයනය මිල සීමාවක් ඉන්දියාව පනවා තිබුණි.

එවැනි සීමාවක් පැවතුනත් මේ වසරේ පළමු මාස 4 තුළ ඉන්දියාවේ බාස්මතී සහල් අපනයනය මෙට්‍රික් ටොන් මිලියන 1.9ක් ලෙස 20%කින් ඉහළ ගොස් තිබුණි.

දැන් ඉන්දියාව මේ මිල සීමාවත් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉන්දියාවේ බාස්මතී සහල් අපනයනය තවදුරටත් ඉහළ යනු ඇති බව වාර්තා වේ.

ඉන්දියාව මිල සීමාවන් ඉවත් කර තිබෙන්නේ නව අස්වනු වෙළෙඳපොළට පැමිණීමට ආසන්න අවස්ථාවකය.

මේ වසරේදී ඉන්දියාවේ බාස්මතී සහල් නිෂ්පාදනය 10%-12% අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය වසරේදී ඉන්දියාව, කැනඩාව, ඉරාකය, ඕමානය, සෞදි අරාබිය යන අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසකට බාස්මතී සහල් මෙට්‍රික් ටොන් මිලියන 5.2ක් අපනයනය කර තිබුණි.

ලෝකයේ උසස්ම වර්ගයේ බාස්මති සහල් නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානයයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories