2025 අගෝස්තු 15 සිකුරාදා, 15:22
නවතම පුවත්

දකුණු කොරියාවේ BTS ලා මතක් කළ අනුර.

මෙරට සිනමා ශාලාවක් ඉදිරිපිට පෝලිම් නිර්මාණය වන යුගයක් දැකීමේ කැමැත්තෙන් පසුවන බව ජාතික ජනබලවේගයේ නායක ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

තැප්‍රොබේන් ශාලාවේදී පැවැත්වුණු ‘පුනරුදයට කලාවේ අනාගතවාදී පෙළගැස්ම’ නමින් ජාතික ජනබලවේගයේ කලාකරුවන්ගේ සමුළුවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා.

ගෑස් පෝලීම් හෝ තෙල් පෝලිම් හෝ නොව නාට්‍යක්, රංග ශාලාවක් හා සිනමා ශාලාවක් ඉදිරිපිට ජනතාව පොර බඳිනවා දැකීමේ කැමත්තෙන් තමන් පසුවන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

සිය රජයක් යටතේ ඊට අවශ්‍ය සියළු යටිතල පහසුකම් ලබාදීමට මුල පුරන බවද අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

කෙසේ වෙතත් ආරම්භයේදී මහා විශ්කම් පෑ නොහැකි බවත්, යළි ජනයා සිනමා ශාලා වෙත කැඳවන පියවරයන්, අනුපිළිවෙලට එකිනෙක සිදුකරන බවයි ඒ මහතා අවධාරණය කළේ.

අතීතයේ ශ්‍රී ලංකාවට වඩා ගව්ගණනක් පිටුපසින් සිටි දකුණු කොරියාව මේ වනවිට සංගීතය, සිනමාව, රූපලාවන්‍ය ඇතුළු සියලු දේවල්වලින් ඉදිරියට ගොස් ඇති බවද ඔහු එහිදී පෙන්වා දුන්නා.

එහිදී අනුර කුමාර දිසානායක මහතා දකුණු කොරියානු ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායම පිළිබඳවද සිහිපත් කළා.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories