2026 මාර්තු 20 සිකුරාදා, 06:45
නවතම පුවත්

තෙල් මිල පහළට නව මිල මෙන්න

පසුගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් වල සීඝ්‍ර වෙනස්වීමක් දක්නට ලැබේ .

ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාමක් ඊයේ (04) පෙන්නුම් කරනු ලැබුවා.

එනම් බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 85ක් ලෙස සටහන් වූ අතර, ඩබිලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 69යි ශත 36ක් ලෙසයි.

මීට පෙර සතියේ මෙම අගයන් 80 ඉක්මවී ගිය අතර එය ඊයේ වන විට සීඝ්‍රලෙස පහත වැටී තිබෙනවා.

මෙලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළ යෑම ලංකාවේ ඉන්ධන මිල පහළ යෑමට ද ඉදිරියේදී හේතුවක් වනු ඇති.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories