2026 මාර්තු 27 සිකුරාදා, 19:54
නවතම පුවත්

නුවරඑළියට දෙස් – විදෙස් ජන ගඟක්

සතිඅන්ත නිවාඩුව හේතුවෙන් මේ දිනවල නුවරඑළිය නගරය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී පවතී. විශේෂයෙන්ම අලුයම් කාලයේ නුවරඑළිය ප්‍රදේශයට පතිත වන මල්තුහින දැකබලා ගැනීම සඳහා සංචාරකයන් විශාල උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, පසුගිය ජනවාරි 22 වනදා නුවරඑළියෙන් සෙල්සියස් අංශක 3.5 ක අවම උෂ්ණත්වයක් වාර්තා වූ අතර, එය 2009 වසරෙන් පසු එනම් වසර 17 කට පසුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අඩුම උෂ්ණත්වය ලෙස ඉතිහාසයට එක්විය. අද (25) දිනයේ ද දිවයිනේ අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර එය සෙල්සියස් අංශක 9.7 ක් ලෙස සටහන්ව ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories