2026 මාර්තු 27 සිකුරාදා, 14:46
නවතම පුවත්

පාසල් සිසුන් වෙනුවෙන්ම නාවලපිටිය – හැටන් අතර විශේෂ දුම්රිය සේවාවක්

පසුගියදා බලපෑ ‘දිට්වාසුලි’ කුණාටුවෙන් පසුව නව පාසල් වාරය ආරම්භ වීමත් සමඟ, සිසුන්ට සහ රාජ්‍ය සේවකයින්ට සහනයක් සැලසීම පිණිස නාවලපිටිය සහ හැටන් අතර විශේෂ මගී දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබේ. පසුගිය 05 වැනිදා වටවල දක්වා පමණක් සීමා වී තිබූ මෙම දුම්රිය සේවාව, මගී ඉල්ලුම සලකා බලා 06 වැනිදා සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කර ඇත.

නව කාලසටහනට අනුව මෙම දුම්රිය අද (07) සිට අලුයම 5.15 ට හැටන් දුම්රිය ස්ථානයෙන් නාවලපිටිය බලා ගමන් ආරම්භ කළ අතර, යළිත් පස්වරු 2.15 ට නාවලපිටියේ සිට හැටන් බලා ධාවනය වීමට නියමිතය. මෙමඟින් රොසැල්ල, වටවල, ගලබොඩ සහ ඉඟුරුඔය යන ප්‍රදේශවල වෙසෙන පාසල් දරුවන්ට මෙන්ම සෙසු මගීන්ට ද අලුයම කාලයේදී ඉතා පහසුවෙන් නාවලපිටිය නගරය වෙත ළඟා වීමට අවස්ථාව උදා වී තිබේ.

ධාවනය ආරම්භ කළ මුල් දිනවලදීම මෙම දුම්රිය සඳහා පාසල් සිසුන් ඇතුළු විශාල මගීන් පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන පරිදි මෙම සේවාව දැනට රජයේ වැඩ කරන දිනවල පමණක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories