2026 මාර්තු 27 සිකුරාදා, 21:36
නවතම පුවත්

වරාය ලොක්කා බිමල්ට එරෙහිව නඩු මගට

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට විෂයභාර අමාත්‍යවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රභාත් මලවිගේ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබේ. මෙම ඉවත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම සලකා බැලූ අධිකරණය, එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පිරිස වෙත නොතීසි නිකුත් කිරීමට ද පියවර ගත්තේය.

මෙම නඩුකරය සලකා බැලූ විනිසුරු මඩුල්ල විසින් වරාය අධිකාරිය වෙත කරුණු දෙකකින් සමන්විත යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එහිදී මලවිගේ මහතා මීට පෙර දැරූ අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්) තනතුරේ දැනට පුරප්පාඩුවක් පවතින්නේද යන්න විමසා බලා, ඔහු එම තනතුරේ යළි පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කෙරුණි.

එසේම, මෙම නඩු විභාගය අවසන් වන තෙක් වරාය අධිකාරියේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා විකල්ප ක්‍රමවේදයක් ද අධිකරණය යෝජනා කළේය. දැනට කළමනාකාර අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ගනක හේමචන්ද්‍ර මහතා ඔහුගේ පෙර තනතුරේම රඳවා තබා, කළමනාකාර අධ්‍යක්ෂ ධුරය සඳහා වැඩබලන නිලධාරියෙකු පත් කිරීමට අමාත්‍යවරයාගේ එකඟතාව පවතින්නේද යන්න විමසන ලෙස අධිකරණය මෙහිදී දැනුම් දී තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට උපදෙස් ලබා දෙමින් අවධාරණය කළේ, වරාය අධිකාරිය සමඟ සාකච්ඡා කර මෙම යෝජනා සම්බන්ධයෙන් වන ස්ථාවරය ලබන ජනවාරි මස 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. මෙම තීන්දුවත් සමඟ වරාය අධිකාරියේ ඉහළ පරිපාලන තනතුරු සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය ඉදිරි දිනවලදී තීරණාත්මක වනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories