2026 මාර්තු 28 සෙනසුරාදා, 02:49
නවතම පුවත්

අවදානම් ස්ථාන පරීක්ෂා කිරීමට ඉල්ලීම් 1,127ක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ අවදානම් ස්ථාන පරීක්ෂා කර දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් 1,127ක් ලැබී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

මෙම ඉල්ලීම් ඉකුත් නොවැම්බර් මස 20 වැනිදා සිට දෙසැම්බර් මස 04 වැනිදා දක්වා කාලය තුළදී NBRO වෙත ලැබී ඇත.

මෙම ඉල්ලීම් ලැබී ඇත්තේ, එම ස්ථාන නාය ගොස් හෝ නාය යෑමේ ලක්ෂණ මතුවීම නිසා බව ඔහු පවසයි. වාර්තා වූ සිදුවීම් සංඛ්‍යාත්මකව:

බෑවුම් අස්ථාවර වීම් නිසා සිදුවූ නාය යෑම්: 118

පස් කණ්ඩි කඩාවැටීම්: 200

ගල් පෙරළීම්: 34

වෙනත් සිදුවීම් (රැඳවුම් බැමි අස්ථාවර වීම, ගිලා බැසීම්, ගං ඉවුරු අස්ථාවර වීම්, දිය බුබුළු, බොරදිය උල්පත් මතුවීම් ආදිය): 44

දිස්ත්‍රික් ලේකම්වරු ලබා දෙන ප්‍රමුඛතා ලැයිස්තුව අනුව අදාළ ස්ථානීය පරීක්ෂණ සිදු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories