2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 21:17
නවතම පුවත්

දිස්ත්‍රික්ක 5කට නාය යෑම් රතු නිවේදන

දිවයිනේ දිස්ත්‍රික්ක 5ක් සඳහා නාය යෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කර තිබේ.

අද (දෙසැම්බර් 05) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්‍රික්ක 3ක් සඳහා නාය යෑම් අවදානම් නිවේදන (ඇම්බර්) නිකුත් කර ඇත.

රතු නිවේදනය මගින් දෙන උපදෙස්:

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පහත සඳහන් අනතුරුදායක තත්ත්වයන්ගෙන් ඉවත්ව කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස දැනුම් දී සිටී:

  • බෑවුම් කඩා වැටීම්
  • ගල් පෙරළීම්
  • පොළොව ගිලා බැසීම්
  • පස් කණ්ඩි කඩා වැටීම්

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories