2026 මාර්තු 24 අඟහරුවාදා, 02:26
නවතම පුවත්

පුරාවිද්‍යා ස්ථාන 5ක නාම පුවරු ගලවාගෙන යෑම ගැන පරීක්ෂණ

මඩකලපුව මංමුනේ දකුණ සහ කෝරලේපත්තු වාලච්චේන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අයත් පුරාවිද්‍යා ස්ථාන පහක සවිකර තිබූ නාම පුවරු පහක් කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කරගෙන යෑම සම්බන්ධයෙන් ඊයේ (නොවැම්බර් 23) ලැබුණු පැමිණිලි අනුව පරීක්ෂණයක් ආරම්භ කළ බව කිරන් හා පට්ටිපලෙයි පොලීසි පවසයි.

තණ්ඩාමලේ (රහත් ගල), මුරුන්කන්තිව්, තිකිළිවෙට්ටෙයි, පෙන්ඩුකල් චේනෙයි හා සාරාවෙලි යන පුරාවිද්‍යා ස්ථානවල නම් සඳහන් නාම පුවරු මෙලෙස ගලවා ඉවත් කරගෙන ට්‍රැක්ටර්වල පටවාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිසිවලට පැමිණිලි කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඩකලපුව – අම්පාර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ අනුශාන් මුණසිංහ මහතා සඳහන් කළේ, ගවේෂණවලදී අලුතෙන් හඳුනාගත් පුරාවිද්‍යා ස්ථානවලට මේ වසරේ ව්‍යාපෘති හරහා යෙදූ නාමපුවරු මෙලෙස ගලවාගෙන ගොස් ඇති බවයි. ඔහු මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුවත් කර තිබේ.
ඊයේ (නොවැම්බර් 23) මඩකලපුවේ සංස්කෘතික උත්සවයකට සහභාගි වී සිටියදී සිද්ධිය සැල වූ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට පොලීසියට උපදෙස් දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන බව නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා ද ප්‍රකාශ කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories