2026 මාර්තු 27 සිකුරාදා, 23:07
නවතම පුවත්

පිහි ඇනුමකින් කෙළවර වුණ රොටි කඩයේ වාදය

උඩදුම්බර මැදමහනුවර ගලේකැලේ ප්‍රදේශයේ රොටී කඩයකදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන්, එහි සිටි කාන්තාවන් සිව්දෙනෙකුට සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ හේතුවෙන් බරපතළ තුවාල ලද එම තුවාලකරුවන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
අද (නොවැම්බර් 14) දහවල් ඇතිවූ මෙම සිද්ධියෙන් පසු පිහි ප්‍රහාරය එල්ල කළ 33 හැවිරිදි සැකකරු ප්‍රදේශවාසීන්ගේ සහාය මත උඩදුම්බර පොලීසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories