2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 21:16
නවතම පුවත්

අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු දැලේ

අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (නොවැම්බර් 01) ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කර තිබේ.

අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 890ක් පොලීසිය සොයාගෙන තිබේ.

සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු වන මෙම සැකකරු මේ වනවිට මෝදර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී, ඔහු අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු බවට ද අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories