2026 මාර්තු 20 සිකුරාදා, 12:54
නවතම පුවත්

බස්නාහිර පළාතේ බස් ටිකට් අද සිට අනිවාර්යයි

බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන සේවාව විධිමත් කිරීමේ අරමුණින් වැදගත් නීති රීති දෙකක් අද (ඔක්තෝබර් 01, බදාදා) සිට ක්‍රියාත්මක වේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිවේදනය කරන්නේ බස්රථවල ප්‍රවේශ පත්‍ර (ටිකට්පත්) නිකුත් කිරීම අද දින සිට අනිවාර්ය බවයි. මෙම නීතිය උල්ලංඝනය කරන්නන්ට දඩ නියම කෙරේ.

ටිකට්පත් නිකුත් නොකරන රිය සහයකයින්ට දඩ නියම වේ.

ප්‍රවේශ පත්‍ර ලබා නොගන්නා මගීන්ටද දඩ පැනවෙනු ඇත.

එමෙන්ම, බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම ත්‍රිරෝද රථ ලියාපදිංචිය ද අද සිට අනිවාර්ය කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories