2026 මාර්තු 29 ඉරිදා, 15:25
නවතම පුවත්

ජාතික විගණන (සංශෝධන) පනතට කතානායකගෙන් සහතිකය !

ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) සිය සහතිකය සටහන් කළේය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ 2025 ජූලි 08 වැනිදායි. එය සංශෝධන සහිතව සම්මත කර ඇත්තේ 2025 සැප්තැම්බර් 11 වැනිදා පාර්ලිමේන්තුවේදීය.

2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, විගණකාධිපතිවරයා නිර්දේශ කරන අධිභාර පිළිබඳ තීරණ ගන්නා අයුරු, කාල සීමා සහ ක්‍රියා පටිපාටි දක්වන අධිභාර සමාලෝචන කමිටුවක් පිහිටුවීම සඳහා නියමයන් ඇතුළත් කර ඇත.

අදාල සංශෝධන මගින් විගණකාධිපතිවරයාට වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට පැමිණිලි කිරීමට බලය ලබා දීමත්, කළමනාකරණ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ කාලය මාස 5කින් මාස 6 දක්වා දීර්ඝ කිරීමත් සිදු කර ඇත.

එසේම ප්‍රධාන ප්‍රඥප්තියේ 42 සහ 43 වගන්ති යටතේ වැරදි සිදු කරන පුද්ගලයින්ට යටත් වන දඬුවම් දැඩි කිරීමද මෙම සංශෝධන තුළ අත්පත් කර තිබේ.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත “ජාතික විගණන (සංශෝධන) පනත, අංක 19, 2025” ලෙස අනුමත වී ක්‍රියාත්මක වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories