2026 මාර්තු 27 සිකුරාදා, 23:23
නවතම පුවත්

පුරප්පාඩු අස්ගිරි අනුනායක ධූරයේ නිලවරණය අද !

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ පුරප්පාඩු වී ඇති අනුනායක ධූරය සඳහා නව අනුනායක හිමි තෝරාගැනීම අද (28) සවස සිදුකෙරේ.

ඒ මහනුවර අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික පොහොයගේ දී ය. පස්වරු 2.00ට ආරම්භ වන නිලවරණය මහානායක ආචාර්ය මොස්ට් වෙන්. වරකාගොඩ ඥාණරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

ඒ සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ලබා දී ඇත.

පුජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය හිස්වී තිබේ.

මෙවර අපේක්ෂකයන් ලෙස අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික සහ මහියංගණය රජමහා විහාරාධිපති පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමි හා ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි ඉදිරිපත් වී සිටී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories