2025 අගෝස්තු 16 සෙනසුරාදා, 07:13
නවතම පුවත්

ජනපති අපේක්ෂකයාගේ සාදය තහනම්

ඊයේ දිනයේ අනුරාධපුර ප්‍රධාන හෝටලයක පැවති ජනපති අපේක්ෂකයෙකුගේ විද්වත් හමුවකට සහභාගි වූ ආරාධිතයන් සඳහා සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මෙසේ තහනමට ලක්ව ඇත. මෙම තහනම සිදුකර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා විසිනි. මෙය අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලද පැමිණිල්ලක් අනුව එම කාර්යාලයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පැමිණ ආරාධිතයන් සඳහා සූදානම් කර තිබූ ආහාර සඳහා මුද්‍රා තබන ලද අතර මත්පැන් බෝතල් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම හමුවට 150 දෙනෙක් පැමිණ තිබූ අතර මෙම ආහාර පාන වෙනත් ස්ථානයකට හෝ රැගෙන යාමට අවසර දෙන ලෙස සංවිධායකයන් විසින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලාධාරීන්ගෙන් හා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීම් කළද එම ඉල්ලීම් ද ප්‍රතික්ෂේප කර ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories