වීරගුල පොලිස් ස්තානය තුළදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි නසාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත.
පොලිස් මාධ්‍ය වාර්තා කරන්න පරිදි අද (10) පස්වරු 2 ට පමණ රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා ගෙන මරණයට පත්ව ඇත්තේ 56 හැවිරිදි උප පොලිස් පරීක්ෂකයකුයි.
මේ සම්බන්ධ පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇත .