2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:01
නවතම පුවත්

හයිඩර් අලී අත්අඩංගුවට

පාකිස්තාන ක්‍රිකට් පිතිකරු හයිඩර්ලී අලී එංගලන්තයේ මැන්චෙස්ටර් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඒ ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරුවෙකු ලෙසයි.

පකිස්තාන ක්‍රිකට් ‘A’ කණ්ඩායම ජුලි මාසයේ එංගලන්තයේ සිදු කළ සංචාරයක් අතරතුර ඇති වූ සිද්ධියක් ඔහුට විරුද්ධව මෙම චෝදනා ගොනු වීමට හේතු වී ඇති බවයි මාධ්‍ය වාර්තා කර සිටියේ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ නිශ්චිත අදහසක් දක්වා නොමැති වුවත් ඔහුගේ ක්‍රීඩා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබේ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය එක්සත් රාජධානියේ නීතිමය ක්‍රියා පටිපාටි සහ ක්‍රියාවලීන්ට සම්පූර්ණයෙන්ම ගරු කරන බවත්, විමර්ශනය නියමිත වේලාවට ක්‍රියාත්මක වීමට ඉඩදීමේ වැදගත්කම පිළිගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.

ඒ අනුව පවතින පොලිස් විමර්ශන ප්‍රතිඵල ලැබෙන තෙක් අලිට පැනවූ ක්‍රිකට් තහනම බලපැවැත්වෙනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories