2025 අගෝස්තු 15 සිකුරාදා, 17:03
නවතම පුවත්

ග්‍රීසිය පැතිර යන ලැව්ගිනි පාලනයට යුරෝපා සංගමයේ සහාය පතයි


ග්‍රීසියේ පැතිර යන දරුණු ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා යුරෝපා සංගමයෙන් සහාය ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සතියකට ආසන්න කාලයක් පුරා මෙම ලැව්ගිනි වේගයෙන් පැතිර යමින් පවතින අතර, පවතින දැඩි සුළං තත්ත්වය ගින්න තවත් වේගවත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය පැය 24ක කාලය තුළ හටගත් ගිනි ගැනීම් 52න් 44ක් පාලනය කිරීමට ගිනි නිවන භටයින් සමත් වී ඇති බවයි. කෙසේ වෙතත්, ලැව්ගිනි පැතිර යන ප්‍රදේශ ආශ්‍රිත ගම්මානවල පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ග්‍රීසියේ මාධ්‍ය වාර්තා කරයි.

දැඩි සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යන ප්‍රදේශ ආශ්‍රිතව නිවාස සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති අතර, ඇතැම් නිවාස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කර ඇත. තවද, මෙම ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද වාර්තා වේ.

ග්‍රීසියේ පවතින අධික උණුසුම් කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය ලැව්ගිනි පැතිර යාමට ප්‍රධාන හේතු වී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා එරට බලධාරීන් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව වාර්තා වේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories