2026 මාර්තු 20 සිකුරාදා, 23:39
නවතම පුවත්

‘ස්නැප්චැට්’ ලංකාවේ අවම භාවිතය සහිත සමාජ මාධ්‍යයයි!

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් නිකුත් කරන ලද 2024 වසරේ දත්තවලට අනුව, මෙරට ජනතාව අතරින් අවම වශයෙන් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලය ලෙස ස්නැප්චැට් (Snapchat) හඳුනාගෙන තිබේ. එහි පරිශීලක සංඛ්‍යාව 4,012,121ක් ලෙස වාර්තා වේ.

එම දත්තවලට අනුව, මෙරට ජංගම දුරකථන පරිශීලකයන් අතර වැඩිම පිරිසක් භාවිත කරන්නේ ෆේස්බුක් (Facebook) වන අතර, එහි පරිශීලක සංඛ්‍යාව 13,100,412කි. ඊට අමතරව යූටියුබ් (YouTube) පරිශීලකයන් 14,528,371ක්ද, වට්ස්ඇප් (WhatsApp) පරිශීලකයන් 14,928,520ක්ද සිටින බව සඳහන් වේ. වයිබර් (Viber) පරිශීලක සංඛ්‍යාව 6,068,833කි.

තවද, ටික්ටොක් (TikTok) පරිශීලකයන් 15,507,052ක්ද, ඉමෝ (imo) පරිශීලකයන් 7,662,817ක්ද, සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) පරිශීලකයන් 8,470,698ක්ද මෙරට සිටින බව TRCSL වාර්තාව පෙන්වා දෙයි. මෙම දත්ත මගින් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතයේ ප්‍රවණතා පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා දෙයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories