2025 අගෝස්තු 15 සිකුරාදා, 05:37
නවතම පුවත්

ජාතික පාසල් නාම පුවරු සඳහා ලක්ෂ 24ක් වැය කරලා – ‘කෝපා’ හෙළි කරයි

පළාත් පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කිරීම සඳහා වන නාම පුවරු සඳහා පමණක් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වැය කර ඇති බව රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) හමුවේ අනාවරණය වී තිබේ. මෙය, අදාළ පාසල් නාමිකව පමණක් ජාතික පාසල් ලෙස නම් කර ඇති බවට තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා රජයේ ගිණුම් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී ඇත.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ “ජාතික පාසල් දහසක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන” සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් මාස 03ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස කෝපා කමිටුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට නිර්දේශ කර ඇති බවද සඳහන් වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories