2025 අගෝස්තු 16 සෙනසුරාදා, 12:44
නවතම පුවත්

වංචා දූෂණ අවම කරන හැටි නාමල් කිය‍‍යි

පිල් මාරුවීම් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මින් ඉදිරියට අවස්ථාවක් නොමැති බව ඒම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න යොමු කිරීමට අවස්ථාව ලබාදෙමින් තරුණ සංවිධාන කිහිපයක් සමග එක්වී ඊයේ (23) සංවිධාන කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා,

“සියල්ල තාක්ෂණයට සම්බන්ධ කිරීමෙන් සහ මිනිසාගේ සම්බන්ධතාවය අවම කිරීම තුළ වංචා හා දූෂණ අවම කරන්න පුළුවන්. වසර 3ක් ඇතුළත අපිට ඒක කරන්න පුළුවන්. අද ආර්ථිකයේ බොහෝ ගනුදෙනු සිදු වන්නේ බැංකු පද්ධතියෙන් එළියේ. අපේ ආණ්ඩුවකින් ඒවා බැංකු පද්ධතිය තුළට ගන්නවා.”

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories