2026 මාර්තු 24 අඟහරුවාදා, 22:34
නවතම පුවත්

එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් යළි අරඹයි

එයාර් ඉන්දියා (Air India) සමාගම සිය ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා අගෝස්තු 1 වනදා සිට අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කරන බව නිවේදනය කර තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ AI171 දරණ ගුවන් යානයට ජුනි 12 වනදා සිදුවූ අනතුරෙන් පසු ආරම්භ කළ “ආරක්ෂිත විරාමය” අවසන් කරමිනි.

සම්පූර්ණ ගුවන් ගමන් සේවා ඔක්තෝබර් 1 වනදා සිට යථා තත්ත්වයට පත් කිරීමට නියමිත බවද වාර්තා වේ. අදියරෙන් අදියර සේවාවන් නැවත ආරම්භ කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර, අගෝස්තු 1 වනදා සිට අර්ධ වශයෙන් ගුවන් ගමන් ආරම්භ කරන මාර්ග කිහිපයක් පිළිබඳවද ඔවුන් විදෙස් මාධ්‍ය වෙත දැනුම් දී තිබේ.

මෙමඟින් ගුවන් මගීන්ට සිදුවූ අපහසුතා අවම කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories