2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:51
නවතම පුවත්

පොළොව පලා ගිය කාන්තාව

ක්වාලාලම්පූර් හි කාර්යබහුල මාර්ගයක ක්ෂනිකවම පොළොව කිඳා බැස තිබෙනවා.

ජලාන් ඉන්දියා මස්ජිඩ් නම් මෙම මාර්ගය අයිනේ බංකුවක් මත වාඩි වී සිටි 48 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් ඒ සමගම පහළට වැටී ඇති බවයි BBC පුවත් සේවය පවසන්නේ.

මෙලෙස පොළොව කිඳා බැසීම නිසා මීටර් අටක් ගැඹුරු වළක් නිර්මාණය වී ඇති අතර, කාන්තාව බේරා ගැනීම සඳහා මැලේසියානු බලධාරීන් උත්සාහ කරන බව සඳහන්.

කෙසේ වෙතත් මෙම වළට වැටුණු කාන්තාවගේ කිසිදු සලකුණක් පෙනෙන්නට නැති බවත් ගලවාගැනීමේ නිලධාරීන් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ඇයව සොයා ගැනීමට 100 කට ආසන්න ‍යොදවා ඇති බව සඳහන්.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories