2025 ජූලි 02 බදාදා, 00:30
නවතම පුවත්

ලංගම යළි පණ ගන්වයි: අබලන් බස් 600ක් මහ මගට

මහජන ප්‍රවාහනයට නව ජීවයක් ලබා දෙමින්, භාවිතයෙන් ඉවත් කර තිබූ ලංගම බස් රථ 600ක් නැවත අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීමට රජය පියවර ගෙන ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. මෙය, රටේ ප්‍රවාහන පද්ධතියට විශාල සහනයක් ලබා දෙන පියවරක් වනු ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ලංගම බස් රථ සංඛ්‍යාව වැඩි කිරීම සඳහා රජය විසින් අවශ්‍ය මුදල් වෙන් කර ඇති බවයි. මෙයින්, මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම හා පහසු ප්‍රවාහන සේවාවක් ලබා දීම අපේක්ෂා කෙරේ.

එපමණක් නොව, ලංගම රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ද රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, දිවයින පුරා සංගණනයක් සිදු කර ඇති අතර, එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම පිණිස අදාළ ලැයිස්තුව අග්‍රාමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නවතම පුවත්

Web Image IV
ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් ගාස්තු සංශෝධනයක්: ජූලි 4 සිට ක්‍රියාත්මකයි
ජාතික ගමනාගමන කොමිෂන්...
Web Image IV
විමල් වීරවංශට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජාතික නිදහස් පෙරමුණේ...
Web Image IV
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කන් තිදෙනෙකු අත්අඩංගුවට..
ශ්‍රී ලංකා රේගුවේ...
Web Image IV
ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත රක්ෂිත බන්ධනාගාරගත කරයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන...

උණුසුම් පුවත්

Web Image IV
ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් ගාස්තු සංශෝධනයක්: ජූලි 4 සිට ක්‍රියාත්මකයි
ජාතික ගමනාගමන කොමිෂන්...
Web Image IV
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කන් තිදෙනෙකු අත්අඩංගුවට..
ශ්‍රී ලංකා රේගුවේ...
Web Image IV
ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත රක්ෂිත බන්ධනාගාරගත කරයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන...
Web image new template new (1)-Recovered-Recovered
සිරියාවට පැනවූ සම්බාධක ඉවතට: ට්‍රම්ප්ගෙන් ඓතිහාසික නියෝගයක් !
එක්සත් ජනපද ජනාධිපති...

දේශපාලන

Web Image IV
විමල් වීරවංශට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජාතික නිදහස් පෙරමුණේ...
Web Image IV
ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත රක්ෂිත බන්ධනාගාරගත කරයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන...
Web image new template new
හිටපු අමාත්‍ය ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි.
හිටපු අමාත්‍ය ගාමිණී...
Web image new template new (1)-Recovered-Recovered
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනාගේ විරෝධතා නඩුව නීතිපති උපදෙස් එනතුරු කල් යයි!
කුරුඳුවත්ත පොලිස්...

Categories