2026 මාර්තු 24 අඟහරුවාදා, 04:39
නවතම පුවත්

කොළඹ වරායේ අලුත් අර්බුදයක් – භාණ්ඩ තදබදයෙන් රටට තර්ජන !

නැවතත් වරාය තුළ බහාලුම් රථ තදබදයක් පවතින බව බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසයි. අදාළ නිලධාරීන් කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ පිළිනොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවට ඔහු අද (ජුනි 24) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළේය.

තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා වරායට අයත් භූමියේම කොටසක් රේගුවට ලබාදෙමින් සියලු පහසුකම් සහිත භූමියක් වෙන්කර දී තිබුණද, මෙතෙක් එකදු රථයක්වත් එම භූමියට ඇතුළත් කර නොමැති බව ඒ මහතා සඳහන් කරයි. මේ නිසා කන්ටේනර් රථ රියදුරන් සහ හිමිකරුවන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය දිගටම පැවතියහොත් භාණ්ඩ ප්‍රවාහන නෞකා වෙනත් වරායන් වෙතට ගමන් කිරීමේ අවදානමක් පවතින බවත්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආහාර ද්‍රව්‍ය බහාලුම් රථවල ඇති බැවින් ඒවා කල් ඉකුත්වීමේ හැකියාවක් ඇති බවත් මංජුල මහතා පවසයි. මෙම තත්ත්වයන් සමනය කර ගැනීම සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙසට ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories