2025 ජූනි 27 සිකුරාදා, 17:52
නවතම පුවත්

කටාර් එයාර්වේස් ගුවන් ගමන් තාවකාලිකව නවතා දමයි

කටාර් එයාර්වේස් සමාගම සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම තීරණය කර ඇත.

කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමත් සමග එම සමාගම ගුවන් ගමන් එලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.

එම සමාගම නිවේදනය කරන්නේ, බලපෑමට ලක් වූ ඕනෑම මගියෙකුට සහාය වීම සඳහා අදාළ බලධාරීන් සමඟ සමීපව කටයුතු කර බවයි.

ගුවන් අවකාශය නැවත විවෘත කළ විට මෙහෙයුම් නැවත ආරම්භ කර බව කටාර් එයාර්වේස් සමාගම පවසන්නේ.

මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව කටාර් එයාර්වේස් සමාගමේ ඉහළම ප්‍රමුඛතාවය ලෙස සලකන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නවතම පුවත්

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
Web image new template new (1)-Recovered-Recovered
මාලිමාවේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි
අද (27) ජාතික ජන...
111
වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි
පළමු වරට ජපානය විසින්...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...

උණුසුම් පුවත්

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...
web 10
පක්ෂ විනය කඩවීමෙන් පුත්තලම නගර සභිකයෙකුට සජබෙන් රතු එළිය
පක්ෂ විනය කඩවීමෙන්...

දේශපාලන

Categories