2025 අගෝස්තු 16 සෙනසුරාදා, 14:37
නවතම පුවත්

දුමින්ද යළි අධිකරණයට : රන් ආලේපිත ගිනි අවිය පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් සොයාගත් රන් ආලේපිත ගිනි අවියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඒ ඔහු, මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අධිකරණයට දැනුම් දීම සඳහා මෙලෙස රැගෙන විත් තිබේ.

මෙම සිද්ධිය, දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම මහජනතාව අතර ද විශාල ආන්දෝලනයක් ඇති කළ අතර, ගිනි අවියේ හිමිකාරිත්වය සහ එයට අදාළ පසුබිම පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ. පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, මෙම ගිනි අවිය නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැති එකක් බවයි.

අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණු කරුණු අනුව, මෙම ගිනි අවිය දුමින්ද දිසානායකගේ උපදෙස් මත කාන්තාවක සන්තකයේ තබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. කෙසේ වෙතත්, දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

මේ වන විටත්, ගිනි අවිය රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති අතර, එහි වාර්තාවන් තවදුරටත් විමර්ශන සඳහා අතිශය වැදගත් වනු ඇත. මෙම නඩුව තවදුරටත් කැඳවීමට නියමිත අතර, එහි ඉදිරි තීන්දු පිළිබඳව සමස්ත දේශපාලන ක්ෂේත්‍රයේම අවධානය යොමුව ඇත.

නවතම පුවත්

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories