2025 අගෝස්තු 16 සෙනසුරාදා, 09:01
නවතම පුවත්

ඉරානයෙන් මොසාඩ් මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක්

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් ඊශ්‍රායලයේ බුද්ධි තොරතුරු සහ විශේෂ මෙහෙයුම් සඳහා වූ ආයතනය වන මොසාඩ් (Mossad) මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් අනතුරුව මොසාඩ් මූලස්ථානයේ ගින්නක් හටගෙන ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රහාරය බස් රථ නැවතුම්පළකට එල්ල වූ ප්‍රහාරයක් ලෙස හුවා දක්වමින් ඊශ්‍රායලය විසින් සිද්ධිය යටපත් කිරීමට උත්සාහ කළද, ඉරාන මිසයිල ප්‍රහාරය මඟින් මොසාඩ් මූලස්ථානය සෘජුවම ඉලක්ක කර ඇති බවයි.

ඊශ්‍රායලයේ මධ්‍යම වෙරළබඩ නගරයක් වන හර්ස්ලියා (Herzliya) ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඉරානය විසින් මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බව ඊශ්‍රායල මාධ්‍ය ද මීට පෙර වාර්තා කර තිබුණා.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories