2026 මාර්තු 27 සිකුරාදා, 06:09
නවතම පුවත්

ලෝකයේ රටවල් 12කට ඇමරිකානු දොරටු වැසේ!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළු වීම සඳහා පනවන ලද දැඩි සංචාරක තහනම අද (ජූනි 09) සිට ක්‍රියාත්මක වේ.

මෙම තහනම සම්පූර්ණයෙන්ම බලපාන රටවල් අතරට ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළත් වන අතර මීට අමතරව වාර්තා වන්නේ, බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියෙරා ලියෝන්, ටොන්ගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල පුද්ගලයන් සඳහා අර්ධ සංචාරක තහනමක් ද පනවා ඇති බවයි .

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ, ජාතික ආරක්ෂක හේතූන් පදනම් කර ගනිමින් මෙම පියවර ගත් බවයි. කෙසේ වෙතත්, මෙම තහනම ජාත්‍යන්තර වශයෙන් විවිධ විවේචන සහ කතාබහට ලක්ව තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories